728x90 AdSpace

උණුසුම් පුවත්.....
Friday, May 5, 2023

මහින්දගේ කඩල දන්සල විජේරාමේ - ජායාරූප

 


සිද්ධාර්ථ කුමරුන්ගේ උපත සම්බුද්ධත්වය සහ සම්බුද්ධ පරිනිර්වානය සිහිපත් කරන උතුම් පුන් පොහෝද අදට යෙදී ඇත.

සම්බුද්ධ තෙමගුල් දින ආමිස හ ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් දිවයිනපුර වෙහෙර විහාරස්ථානවල පිංකම් සංවිධානය කර ඇත. මෙවර ජාතික වෙසක් උත්සවය පුත්තලම දිස්ත්‍රික්කය මුලි කරගනිමින් සිදු කරයි. 

අදට යෙදී ඇති වෙසක් පුන් පොහෝ දිනය වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් කොළඹ විජේරාම පිහිටි තම නිල නිවසේ ඉදිරිපිට කඩල දන්සලක් පැවැත්වීය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය ද එම අවස්ථාවට සහභාගී වී සිටීම විශේෂත්වයකි.



  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: මහින්දගේ කඩල දන්සල විජේරාමේ - ජායාරූප Rating: 5 Reviewed By: webgossip24.com