728x90 AdSpace

උණුසුම් පුවත්.....
Saturday, May 6, 2023

නදීර මහ රෑ ලයිව් ඇවිත් කියුව දේ - බොර දියේ මාළු බාන අය හෙලි වෙයි


 පසුගිය දා ගායන ශිල්පී නදීර නෝනිස් ගැන බොහෝ දෙනෙක් අතර කතා බහට ලක්වුණා. ඒ සිය දියණිය වන මාරියා නෝනිස් සමග අලුත් අවුරුද්ද උදෙසා රුපවාහිනී නාලිකාව ගැයූ ගිතයක් සම්බන්ධයෙන්.

ගායන ශිල්පී රජිව් සෙබස්තියන් මහතාට අයත් සින්දුවක් ඔහු දියණිය සමග ගැයු අතර මෙරට බොහෝ දෙනෙක් එය ආදරයෙන් වැලද ගත් සින්දුවක් වුනා. 

එම ගීතය නදීර නොනිස්ගෙ යූටූබ් නාලිකාවෙන් ඉවත් කරගන්නා ලෙස රජිව් සෙබස්තියන් ඉල්ලීමක් කර තිබූ අතර එයට ප්‍රතිචාර දක්වමින් නදීර නෝනිස් එය තම යූටූබ් නාලිකාවෙන් ඉවත් කරගනු ලැබුවා

පසුව ඔහු ආදර රසික රසිකාවියන්ට මෙය තම ෆේස්බුක් ගිනුමේ සටහනක් තබමින් එය ඉවත්කරගත් බව දන්වා සිටි අතට එය බොහෝ සමාජ මාධ්‍ය වල මෙන්ම බොහෝ දෙනෙක් අතර කතා බහට ලක් වුනා. 

තත්වය මෙසේ තිබියදී අද නදීර නෝනිස් තම ෆේස්බුක් ගිණුමෙන් සජීවී වීඩියෝවකින් මේ ගැන පැහැදිලි කිරීමක් කරනු ලැබුවා එම විඩීයෝව පහතින් නරඹන්න

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: නදීර මහ රෑ ලයිව් ඇවිත් කියුව දේ - බොර දියේ මාළු බාන අය හෙලි වෙයි Rating: 5 Reviewed By: webgossip24.com