728x90 AdSpace

උණුසුම් පුවත්.....
Tuesday, May 16, 2023

ජෙරොම් ප්‍රනාන්දු රටින් පලා යයි…

 දිවැසිවරයෙක් බව කියන ජෙරොම් ප්‍රනාන්දු නැමැත්තා අද උදෑසන රටින් පිටව ගොස් ඇති බවත් ඔහුට සමීප ආරංචි මාර්ග උපුටමින් ඩේලි මිරර් වාර්තා කරයි.

ඔහු විසින් සිදුකරන ලද දේශනයක දී බුද්ධාගම ඇතුළු අනෙකුත් ආගම් වලට අපහාස සිදු කළේ යයි මේ වන විට රහස් පොලිසියට පැමිණිලි ලැබී ඇති අතර ජනාධිපති නියමයෙන් පරීක්ෂණයක් සිදු කරමින් පවතී.

ජෙරම් ප්‍රනාන්දු අද අළුයම සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති අතර ඔහු වෙනත් ගමනාන්තයක් වෙත පිටත්ව යාමට නියමිත බවද වාර්තාවේ සඳහන්ය.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: ජෙරොම් ප්‍රනාන්දු රටින් පලා යයි… Rating: 5 Reviewed By: webgossip24.com