728x90 AdSpace

උණුසුම් පුවත්.....
Sunday, May 14, 2023

උඩ දියලුම කෑම්පින් අලි ප්‍රශ්නය දුර දිග යයි - බුකියට පැමිණි එක එක අදහස් ටික මෙන්න


 උඩ දියලුම ප්‍රදේශය සංචාරයට පැමිණ කූඩාරමක රාත්‍රිය ගතකළ තරුණියකට සහ තරුණයෙකුට වන අලි ප්‍රහාරයක්  පසුගිය දා එල්ල විය.මෙම වන අලි ප්‍රහාරයෙන් තරුණිය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් විය.මෙම සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 23 හැවිරිදි වියේ පසුවූ මාතර ප්‍රදේශයේ පදිංචි තරුණියකි.

 ප්‍රහාරයෙන් තුවාල ලැබූ තරුණයා රෝහල්ගතකර ඇති අතර 22 හැවිරිදි වියේ පසුවන ඔහු වාරියපොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.කෙසේ වෙතත් මේ සිද්ධිය සම්බන්ධයෙන් කොස්ලන්ද පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

නමුත් මේ සම්බන්ධව මේ වන විට සමාජ ජාල මාධ්‍ය වල බොහෝ දෙනෙක් කතා කරන්න පටන් අරන්. මේ ඒ පිලිබදව තැබූ සටහන් කීපයක් 




  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: උඩ දියලුම කෑම්පින් අලි ප්‍රශ්නය දුර දිග යයි - බුකියට පැමිණි එක එක අදහස් ටික මෙන්න Rating: 5 Reviewed By: webgossip24.com