728x90 AdSpace

උණුසුම් පුවත්.....
Saturday, May 20, 2023

"මිනිස්සුන්ගේ දුක මාකට් කරන්න එපා මල්ලි, පල දෙනවා" - ගායක මනේජ්, උශාන්ට සැරටම කියයි.


 මිනිස්සු අද වෙනකොට කරන කියන දේවල් ගැන වෙලාවකට ටිකක් පුදුමත් හිතෙනවා..

සමාජ මෙහෙවරක් සිදුකරන මුවාවෙන් මිනිස්සුන්ගේ මුදල් වංචා කරනවා නම් ඇත්තටම ඒක අනුමත කරන්න බෑ නේද..?

සමාජ මාධ්‍යවල මුවාවෙන් සිදුකෙරෙන මේ වගේ වැඩක් ගැන අවදානය යොමුවුණ පුවතක් ගැනයි මේ කියන්න යන්නේ..



උශාන් Vlogs සහ මනේජ් Live ඇවිත් කියපු මේ වගේ කතාවක් නිසා මේ වෙනකොට ඇත්තටම සමාජය යම්තරමකට ඇවිළිලා කිව්වොත් හරි..

කොහොම වුණත් මිනිස්සුන්ගේ අසරණකම සමාජ මාධ්‍ය විකුණගෙන කන එක නම් අනුමත කරන්න පුලුවන් දෙයක් නෙවෙයි..

රැකියාවක් නොමැතිව කෙනෙක් සමාජ සේවාවලට මුදල් උපයන්නේ කොහොමද කියන එක ගැන මීට වඩා මිනිස්සු අවදානයෙන් ඉන්න ඕන බලන්නකෝ මේ සංවාදය..
  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: "මිනිස්සුන්ගේ දුක මාකට් කරන්න එපා මල්ලි, පල දෙනවා" - ගායක මනේජ්, උශාන්ට සැරටම කියයි. Rating: 5 Reviewed By: webgossip24.com