728x90 AdSpace

උණුසුම් පුවත්.....
Friday, May 5, 2023

පොඩි කොල්ලෙක් එක්ක විවාහ වූ වැනිසා - ජායාරූප


 සුරූපි හොලිවුඩ් සිනමා නිළි වැනීසා හෙඩ්න්ජ්ස් මීට සති කිහිපයකට පෙර විවාහ ගිවිස ගත් පුවතක් වාර්තා වෙනවා. නිරුවත් ඡායරූප කිහිපයක් ප්‍රසිද්ධ කිරිම නිසාවෙන් ලෝකයේම අවධානය දිනාගන්නට සමත් වූ

වි‍ශේෂත්වය වන්නේ 34 වැනි වියෙහි පසුවන වැනීසා මෙසේ විවාහ ගිවිස ගෙන ඇත්තේ 26 වැනි වියෙහි පසුවන ඇමෙරිකානු බේස් බෝල් ක්‍රීඩකයෙකු වබ කෝල් ටකර් සමග වීමයි.

ඇයට මුලින්ම කෝල්ව මුණ ගැසි ඇත්තේ පසුගිය වසරේ මැයි 25 වැනිදා පැවැති බේස් බෝල් තරගයක් අතරතුරදී බවයි වැනිසා පවසන්නේ.

වැනීසා කියන්න‍ෙ නිරුවත් ඡායරූප කිහිපයක් ප්‍රසිද්ධ කිරිම නිසාවෙන් ලෝකයේම අවධානය දිනාගන්නට සමත් වූ ලොකප්‍රසිද්ධ නිළියක්.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: පොඩි කොල්ලෙක් එක්ක විවාහ වූ වැනිසා - ජායාරූප Rating: 5 Reviewed By: webgossip24.com