728x90 AdSpace

උණුසුම් පුවත්.....
Wednesday, May 17, 2023

ඉහළ පැළැන්තියේ කාන්තාවන්ගේ මනදොළ සපුරන ‘පිරිමි ගණිකාව’ කාන්තා ගණිකාවන්ව පැරදූ හැටි


 මෙරට ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් බවට පරිවර්තනය වූ පිරිමින්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පැවතීම හේතුවෙන් ඔවුනගේ සේවය ලබාගන්නා සමාජයේ විවිධ තරාතිරම්වල පසුවන පිරිමින් අතර ලිංගාශ්‍රිත රෝග පැතිර යෑමේ අවදානම ඉහළ ගොස්‌ ඇතැයි වෛද්‍යවරු පවසනවා.

මේ වන විට මෙරට කාන්තා ලිංගික ශ්‍රමිකයන්ට ඇති ඉල්ලුමට වඩා වැඩි ඉල්ලුමක්‌ මෙම කාන්තාවන් බවට පරිවර්තනය වූ පිරිමින්ට පවතින බව අනාවරණය වී ඇති අතර ඔවුනගේ සේවය විවාහක අවිවාහක පිරිමින් ද ලබාගන්නා බව ඔවුහු පෙන්වා දෙනවා.

වීථීවල ලිංගික ශ්‍රමය අලෙවි කරනු ලබන මෙම කාන්තාවන් බවට පත් වූ පිරිමින්ගේ සංඛ්‍යාව කාන්තා ලිංගික ශ්‍රමිකයන්ට වඩා වැඩි වී ඇති අතර ඔවුන්ගේ සේවය ලබාගන්නා පිරිස අතර ඉහළ පැළැන්තියේ කාන්තාවන් ද වන බව අධ්‍යයනවලදී අනාවරණය වී තිබෙනවා.

මෙම ලිංගික පරිවර්තනයට පත් පිරිමින් කොණ්‌ඩම් භාවිතය ප්‍රතික්‍ෂේප කිරීම හේතුවෙන් ඔවුන් හා ඔවුනගේ ගැනුම්කරුවන් රෝගවලට ගොදුරු වීමේ අවදානම තවත් ඉහළ ගොස්‌ ඇතැයි වෛද්‍යවරු වැඩිදුරටත් පෙන්වා දෙනවා.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: ඉහළ පැළැන්තියේ කාන්තාවන්ගේ මනදොළ සපුරන ‘පිරිමි ගණිකාව’ කාන්තා ගණිකාවන්ව පැරදූ හැටි Rating: 5 Reviewed By: webgossip24.com