728x90 AdSpace

උණුසුම් පුවත්.....
Tuesday, May 16, 2023

ප්‍රසංග වේදීකාවට නැතිවම බැරි ගායකයෙක් දිවි ගමන නිම කරයි

 







ජනප්‍රීය හා ප්‍රවීන ගායක ටෝනි හසන් මහතා අභාවප්‍රාප්ත විය.අවසන් කටයුතු අද දින (17) සවස 5.00ට මාලිගාවත්ත මුස්ලිම් සුසාන භූමියේදී සිදුකෙරේ. 

ටෝනි හසන්‌ කියන නම ඇහුව ගමන්‌ අදටත්‌ අපි හැමෝටම මතක්‌ වෙන්නෙ හින්දි ගීත ගායනා කරන සිංහල ගායකයා ලෙසයි. දශක ගණනාවක් පුරා ලංකාවෙ ප්‍රසංග වේදිකාව හින්දි ගීතයෙන්‌ මුසපත්‌ කළ කලාකරුවෙක්‌ ලෙස තමයි බොහෝ දෙනා ටෝනි හසන් මහතා හදුනන්නේ.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: ප්‍රසංග වේදීකාවට නැතිවම බැරි ගායකයෙක් දිවි ගමන නිම කරයි Rating: 5 Reviewed By: webgossip24.com