728x90 AdSpace

උණුසුම් පුවත්.....
Saturday, May 20, 2023

එන්න එන්නම ලස්සන වෙන සමනලීගේ සරාගී ජායාරූප බුකිය කළඹයි

 


විචාරක මතයට අනුව කලා පවුලකින් ක්ෂේත්‍රයට පැමින තමන්ගේ රංග ප්‍රතිභාවෙන් රිදී තිරයත් පුංචි තිරයත් ආක්‍රමනය කරගන්නට සමත් නව පරපුරේ එකම රංගන ශිල්පිනිය වන්නේ ඇයයි. ඇය නමින් සමනලී ෆොන්සේකා.

එන්න එන්නම හැඩ වෙන මෙයාගේ රහස මොකද්ද..?එහෙම හිතෙනවාද ඔයාටත්..

ඇත්තටම සමනලී ෆොන්සේකා කියන්නේ කවදාත් කොහොමත් සුරූපී වගේම සරාගී චරිතයක්.. කළු එයාගේ ලස්සන තවත් වැඩි වෙලා...

ඉතින් ඇය මේ විදිහට සැරසිලා කොහෙද මේ ගිහින් තියෙන්නෙ කියලා බලන්නකෝ...
      
  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: එන්න එන්නම ලස්සන වෙන සමනලීගේ සරාගී ජායාරූප බුකිය කළඹයි Rating: 5 Reviewed By: webgossip24.com