Monday 14, Jul 2025

728x90 AdSpace

උණුසුම් පුවත්.....
Wednesday, May 17, 2023

Unknown අම්මත් එක්ක හාමුදුරුවො හෝටලයට ගිහින් බිව්වා - ඊට පස්සෙ මම ළඟට ආවා - දැරියක් මාධ්‍යයට කතාකරයි! ගම්මු පන්සල වටලයි


මොරටුව එගොඩ උයන ප්‍රදේශයේ හිමිනමක් දැරිවියක අපයෝජනය කිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

හිමිනම දැරියගේ මව සමග අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති අතර හිමිනමට අයත් මහල් නිවාසයක ඇය සමග මත්පැන් පානය කොට මෙම දැරියට අතවර කර ඇති බව වාර්තා වේ.

මෙම හිමිනම හිටපු ජනාධිපතිවරුන් දෙදෙනකුගේ බෞද්ධ කටයුතු උපදේශක ලෙස තනතුරු දරා ඇති බවද සදහන්ය.

මේ සම්බන්ධයෙන් දැරියගේ මවද සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: අම්මත් එක්ක හාමුදුරුවො හෝටලයට ගිහින් බිව්වා - ඊට පස්සෙ මම ළඟට ආවා - දැරියක් මාධ්‍යයට කතාකරයි! ගම්මු පන්සල වටලයි Rating: 5 Reviewed By: webgossip24.com