728x90 AdSpace

උණුසුම් පුවත්.....
Saturday, May 20, 2023

අපිත් කාලයක් ඇඟෙත් දාගෙන කිරිත් පෙව්වා...පස්සෙයි තේරුණේ සමහරුන්ගෙ හැටි.." නතාෂා


 නතාෂා පෙරේරා කියන මේ දක්ෂ කළා කාරිනිය ගැන නොදන්නා කෙනෙක් ඉන්නවද. කුඩා කාලයේම කළා ක්ෂේත්‍රයට පැමිණි නතාෂා එදා සිට අද දක්වාම සෑම ක්ෂේත්‍රයකින්ම දක්ෂතා පෙන්වන කෙනෙක්.නතාෂා පෙරේරා කියන එක එක දේවල් නිසා කාලෙන් කාලෙට කතා මවන චරිතයක්..ඇගේ සමාජ මාධ්‍යවලින් තවත් ඒ වගේ කතාවක් ඇය කියලා තිබුණා..


කොහොම වුණත් මොකක් හෝ සිදුවීමක් නිසා නතාෂාගේ නම් හිත රිදුණ පාටයි.. මිනිස්සු තේරුම් ගන්න ටිකක් අමාරුයි නේ.. ඒක කාට වුණත් එහෙමයි.. සමහර වෙලාවට අපි කරන කියන දේවල් එක්ක අපිට ලැබෙන ප්‍රතිචාර හරි වෙනස්..

ඇයටත් ඒ වගේ වෙනසක් කාගෙන්හරි තේරුණ නිසා ද ... මේ....

"..අපිත් කාලයක් ඇඟෙත් දාගෙන කිරිත් පෙව්වා... පස්සෙයි තේරුණේ සමහරුන්ගෙ හැටි On a side note මේ photo එක නිකන් දැම්මෙ.."



  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: අපිත් කාලයක් ඇඟෙත් දාගෙන කිරිත් පෙව්වා...පස්සෙයි තේරුණේ සමහරුන්ගෙ හැටි.." නතාෂා Rating: 5 Reviewed By: webgossip24.com