728x90 AdSpace

උණුසුම් පුවත්.....
Saturday, May 20, 2023

පූජකයෙක් රෝගී දැරියක මත් කර දූෂණය කරලා - තරුණිය රෝහල් ගත කරයි


 ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ කෝවිල තුළ දී 20 හැවිරිදි තරුණියකට ගංජා මිශ්‍ර රොටී කෑමට ලබා දී මත්පැන් පොවා ඇය දූෂණය කළ බව කියන එම කෝවිලේ පූජකවරයා සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ඒ සඳහා සැකකාර පූජකවරයාට ආධාර අනුබල දුන් බව කියන කාන්තාවක ඇතුළු තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
මෙම තරුණියකගේ රෝගී තත්ත්වයකට ප්‍රතිකාර කරන මුවාවෙන් ඇය දූෂණය කර ඇති බව පොලිසිය පවසයි.
දූෂණයට ලක් වූ බවට පැවසෙන තරුණිය වෛද්‍ය පරීක්ෂණයකට රෝහල් ගත කර ඇතැයිද පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: පූජකයෙක් රෝගී දැරියක මත් කර දූෂණය කරලා - තරුණිය රෝහල් ගත කරයි Rating: 5 Reviewed By: webgossip24.com