728x90 AdSpace

උණුසුම් පුවත්.....
Sunday, May 7, 2023

ගම්පහ සාම පෙරහරේ අලියා පිටේ ගිය නිලමේ බිම - වීඩියෝ


 ගම්පහ සාම මහා විහාරය මගින් ඊයේ (6දා) පවත්වන ලද පෙරහරේ ගමන්ගත් නිලමේවරයෙකු අලියා පිටෙන් බිමට ඇද වැටිණි.

පෙරහර ගම්පහ නගරයේ වීදි සංචාරය කෙරෙන අතරතුර දුම්රිය ස්ථානය අසලදී  මෙලෙස නිලමේවරයා බිමට වැටුනු අතර වහාම රෝහල්ගත කිරීමට පියවර ගනු ලැබීය. 

ඇතිවූ රෝග තත්ත්වයක් මත නිලමේවරයා බිමට වැටී ඇති බවත් මොහුගේ තත්ත්වය බරපතල නොවන බවත් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරුම මහතා කළ විමසීමකදී  සඳහන් කළේය. 

විඩීයෝව පහතින් නරඹන්න 

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: ගම්පහ සාම පෙරහරේ අලියා පිටේ ගිය නිලමේ බිම - වීඩියෝ Rating: 5 Reviewed By: webgossip24.com