728x90 AdSpace

උණුසුම් පුවත්.....
Saturday, May 13, 2023

එයා ලිවින් ටුගෙදර් හිටියා.එයා දරුවා ඉන්න විවාහ ජීවිතයක් ගත කරපු මුස්ලිම් කෙනෙක් අපි හොඳ යාළුවෝ යාළුවෝ වෙලා හිටියා


 ජනප්‍රිය ගායකයෙක් විදිහට කාලාන්තරයකට කලින් ගායන ක්ෂේත්‍රය තුළ ගොඩක් දෙනෙක්ගේ ආකර්ෂණය දිනා ගත්ත  රහල් අල්විස් කියන මේ සුන්දර ගායකයා ආයිමත් සැරයක් ඔන්න  කාලෙකට පස්සේ කරළියට ඇවිල්ලා.ඒ ඔහුගේ විවාහ ජීවිතයත් එක්ක.

රහල් විවාහවෙන්න තෝරගත්තේ ඉංජිනේරුවරියක්. ඇය ඔහුව තේරුම් ගත්තු ආදරණිය චරිතයක් කියලත් ඔහු සඳහන් කරනවා.ඒ වගේම තමයි අපි මුලින් කිව්ව වගේම අවුරුදු කීපයක්  රහල් ජීවිතයේ නිහඬවෙලා හිටියා ඔහු තුළ හිටපු ගායකයාත් හංගගෙන. ඒකට හේතුව ඔහු 2019 වර්ෂයේ දී ලොකු ආර්ථික පසුබෑමකට ලක් වුණා ලු.

ඊටත් පස්සෙ  රහල් තීරණය කරනවා ජීවිතය කොහොමහරි තමන්ගේ ආර්ථික මට්ටම ශක්තිමත් කරගන්නවා කියලා. ඒ විදිහට හිතුවට පස්සේ අවසානයේ ඔහු සාර්ථක වුණා නමුත් විවාහ වෙලා අවසන් වුණාට පස්සේ රහල් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා කට කතාවක් පැතිරුණා. ඒ ඔහු මේ විවාහයට කලින් වෙනත් තරුණියක් සමග සම්බන්දතාවයක් ගොඩනගා ගෙන සම්බන්ධතාවයක් ගොඩනගාගෙන ඇයගේ විවාහ ජීවිතයත් විනාස කරා කියන කතාව.ඉතින් මේ සම්බන්ධයෙන් මීට ටික දවසකට කලින් ප්‍රසිද්ධියේම රහල් විවෘත ව පිළිතුරු දලා තිබ්බේ මේ විදිහටයි.

“ඒ කතාව ඇත්ත මේකයි එයා තරුණියක් නෙවෙයි දරුවෝ ඉන්න ලස්සන විවාහ ජීවිත ගත කරපු මුස්ලිම් කාන්තාවක්.එයාගෙ ආගම අනුව එයාට බැහැ කොටට ඇඳලා ටැටූ කරන්න. එයාට ඒවග ලයිෆ් එකක් ඕනි නිසා එයා වෙන තරුණයෙක් එක්ක දැන් living together ඉන්නවා විවාහ ජීවිතයෙන් ඈත් වෙලා.

 මම නිසා පවුල කැඩුන නෑ ඒක බොරුවක්.අපි දෙන්නගෙ සම්බන්ධය ඇති වෙන්න ව්‍යාපාරයක් විදිහට එක ව්‍යාපාරයක් කරා ශෙයා කරගෙන.එයා මගේ හොඳ යාළුවෙක් එක එක හේතු මත මම හිතුවා සැලෝන් එකක් ඕපන් කරන්න ඕනි කියලා.මම ඒක පටන් ගත්තා ඒකට එයාට ඇතිවෙච්ච තරහ තමයි සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළේ”

 ඉතින් ඔන්න ඔය විදිහට තමයි රහල් තමන් අනියම් සම්බන්ධතාවක් පැවැත්වූවා කියන කට කතාවට පිළිතුරු දීලා තිබ්බේ.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: එයා ලිවින් ටුගෙදර් හිටියා.එයා දරුවා ඉන්න විවාහ ජීවිතයක් ගත කරපු මුස්ලිම් කෙනෙක් අපි හොඳ යාළුවෝ යාළුවෝ වෙලා හිටියා Rating: 5 Reviewed By: webgossip24.com