728x90 AdSpace

උණුසුම් පුවත්.....
Sunday, May 14, 2023

මම බඳින්න ඉන්නේ තරින්දි වගේ කෙල්ලෙක්. ප්‍රසිද්ධ වැඩසටහනකදී ඉසුරු තරින්දි දිහා බලාගෙන කියපු අමුතු කතාව


 ඉසුරු ලොකුහෙට්ටිආරච්චි කියන්නේ ඉතාමත් කෙටි කාලයකින් කලා ලෝකයට ඇවිල්ලා ගොඩ ගොඩක් දෙනෙක්ගේ ආදරේ දිනා ගත්තු ආදරණීය චරිතයක්.සිනමා ක්ෂේත්රය තුළ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළත් ආන්දෝලනාත්මක චරිත රැසක් ඇසුරු මේ වෙද්දි නිරූපණය කරලා තියෙනවා.

වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට කීපයකටත් විශිෂ්ට ගණයේ ටෙලි නිර්මාණයන් කීපයකටත් ඔහු ප්‍රධාන චරිත වලින් දායකත්වය දීපු නිසා රංගන ශිල්පියෙක් ට අමතරව දක්ෂ නිවේදකයෙක් විදිහට විදිහටත් කලාව තුළ නියැලෙන්න ඔහුට අවස්ථාව උදාවුණා

කලා ක්ෂේත්‍රයට එන්න කලින් ඔහු ආරක්ෂක අංශයේ රැකියාවක් කරපු පුද්ගලයෙක් කියන්නත් ගොඩක් දෙනෙක් දන්නවා.ඒ දේවල් අමතක කරලා කලාවට ආපු ඉසුරු අද  තමන්ගෙම කියලා කියල ස්ථාවරත්වයක් හදාගෙන.ඉසුරු තවමත් අවිවාහකයි.පසුගිය කාල සීමාවේදී ගොඩක් දෙනෙක් අහලා තිබ්බා ඉසුරු දැම්ම බඳින් නැද්ද කියලා.

ඒ වගේම තමයි ක්ෂේත්‍රයේ පුරාවටම කටකතාවක් කට කතාවක් නිර්මාණය වුණා ඉසුරු සහ දක්ෂ රංගන ශිල්පිනියක් වෙච්ච තරින්දි ප්‍රනාන්දු කියන මේ දෙදෙනා අතර ආදර සම්බන්ධතාවයක් තිබිලා දෙන්නා බඳින්නම ගිහින් වෙන් වෙලා තමයි දැන් ඉන්නේ කියන කතාව.

කෙසේ නමුත් මේ කතාව කොයිතරම් ඇත්ත වුණත් මේ දෙන්නා කලා ක්ෂේත්‍රය තුළ අදටත් සාමාන්‍ය කලාකරුවන් දෙන්නෙක් විදියට හොඳට කතාබහ කරලා ඉන්නවා.පසුගිය දවසක ඉසුරු ඉතුරු නිවේදනය කරන වැඩසටහනකට තරින්දිත් ඇවිලලා හිටියා. එ අවස්ථාවේදී  ඉසුරු බඳින්න කැමති කොයි වගෙ කෙනෙක්ද කියලා අහපුවාම ඉස්සර කිව්වේ මේ වගේ කතාවක්.

“මම බඳින්න හිතන් ඉන්න කෙල්ල තරින්දි වගේ.බලන්න දෙයක් නෑ තරින්දි වගේ කෙල්ලෙක් හම්බුනොත් මම බඳිනවා.”

ඉතින් ඕන විදිහට තමයි ඉසුරු තමන් අනාගතයේ බඳින්න කැමැත්තෙන් ඉන්න තරුණිය ගැන අහපුවාම පිළිතුරු දීලා තිබ්බේ.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: මම බඳින්න ඉන්නේ තරින්දි වගේ කෙල්ලෙක්. ප්‍රසිද්ධ වැඩසටහනකදී ඉසුරු තරින්දි දිහා බලාගෙන කියපු අමුතු කතාව Rating: 5 Reviewed By: webgossip24.com