728x90 AdSpace

උණුසුම් පුවත්.....
Thursday, May 18, 2023

රුපියල ශක්තිමත් වෙයි - වසරක කාලයකට පසු ඩොලරය රුපියල් දෙසීයේ කඩඉමට


අද(18) දිනයේ ඇතැම් දේශීය බැංකු වල රුපියලට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල 296ක් ලෙස සටහන් වන අතර විකුණුම් මිල සටහන් වන්නේ රු.310ක් ලෙසයි. මෙය මෑත කාලයේදී ඩොලරයකයට වාර්තා වූ අඩුම අගයයි. අද(18) දින මෙරට බැංකු කිහිපයක ඇමරිකානු ඩොලරයේ විනිමය අනුපාත සටහන් වීම පහත පරිදි වේ.

මහජන බැංකුව 

විකිණුම් මිල - රු.296.5940

ගැනුම් මිල - රු.313.5253

ලංකා බැංකුව

විකිණුම් මිල - රු.298.0000

ගැනුම් මිල - රු.312.4200

සම්පත් බැංකුව

විකිණුම් මිල - රු.300

ගැනුම් මිල - රු.312

කොමර්ශල් බැංකුව

විකිණුම් මිල - රු.296

ගැනුම් මිල - රු.310

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: රුපියල ශක්තිමත් වෙයි - වසරක කාලයකට පසු ඩොලරය රුපියල් දෙසීයේ කඩඉමට Rating: 5 Reviewed By: webgossip24.com