728x90 AdSpace

උණුසුම් පුවත්.....
Thursday, May 18, 2023

පියා විසින් වොෂින් මැෂින් එකට දැමූ වැලිගම පුංචි දෝනිට මොකද වුනේ - ජායාරූප


 වැලිගම ප්‍රදේශයේදී පියා විසින් සිය කුඩා දියණියව වොෂින් මැශින් එකකට දමා මරණයට පත් කළ බව කියවෙන පුවත් කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.

එහෙත් එවැන්නක් මෙතෙක් වාර්තා වී නොමැති අතර එලෙස හුවමාරු වනුයේ පසුගිය වසරේදී කටාරයේදී බස් රථයක් තුලදී මියගිය සිවු හැවිරිදි දරුවෙකුගේ ජයාරූප කිහිපයකුයි.

පැය ගණනක් බස් රථය අගුලු දා තිබූ අතර එහි සිරවී සිටි එම දැරිය අවාසනාවන්ත ලෙස මරණයට පත් වූවා.ඒ සම්බන්ධයෙන් පල වූ ජායාරූප පහතින් නරඹන්න 





  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: පියා විසින් වොෂින් මැෂින් එකට දැමූ වැලිගම පුංචි දෝනිට මොකද වුනේ - ජායාරූප Rating: 5 Reviewed By: webgossip24.com