728x90 AdSpace

උණුසුම් පුවත්.....
Wednesday, April 12, 2023

මට හොද ගතිගුණ ඇවිත් තියෙන්නෙ අපෙ අම්මගෙන්, එයා එච්චර හොද වුණේ කොහොමද කියලා හිතා ගන්න බෑ


 ගායන ක්ශේෂ්ත්‍රයේ ඉන්න ජනප්‍රිය ගායන යුවළක් තමයි සමිතා මුදුන්කොටුව සහ අතුල අධිකාරි කියන්නේ. ඉතින් ජනප්‍රිය ගීත ගණනාවක්ම ගායනා කල ඔවුන් දෙදෙනා ලොකු දුව කාවින්ද්‍යා කුඩා කාලෙත් ගීතයක් ගායනා කල. ඒ ගීතයට තවමත් ආදරය කරන පිරිස බොහෝමයි. ඉතින් කාවින්ද්‍යා අධිකාරි කියන්නේ ගායන ශිල්පිනියක්, නිවේදිකාවක් සහ රංගන ශිල්පිනියක් විදියට වැඩ කටයුතු කරනවා.



ඉතින් කාවින්ද්‍යා ටැටූ විලාසිතාවට ප්‍රිය කරන ඇගේ ටැටූ 24ක් පමණ තියෙනවා කියලයි කාවින්ද්‍යා මාධ්‍ය සාකච්ඡාවකදී කියලා තිබුණේ. ඒ වගේම කාවින්ද්‍යා ඇගේ අම්මා ගැන මේ විදියටයි අදහස් දක්වලා තිබුණේ.

” අපේ අම්මා කොහොමද මෙහෙම කෙනෙක් වුණේ කියලා හිතා ගන්න බෑ. එයාට මගේ යාලුවෝ එයාගේ යාලුවෝ එහෙම කියලා කිසි වෙනසක් නෑ. ඕනම කෙනෙක් එයාගේ ඕනම දෙයක් ඉල්ලුව ගමන්ම ආහ් ගන්න කියලා කියනවා. අපේ අම්මා හරිම හොදයි. මට මේ හොද ගති ගුණ ආවේ අපේ අම්මගෙන්. අපේ තාත්තිත් එහෙමයි. ගොඩක් හොදයි. හිත වුණු වෙන ඕනම කෙනෙකුට උදව් කරන කෙනෙක්.”


මේ විදියටයි සුරුපි කාවින්ද්‍යා අදහස් දක්වලා තිබුණේ.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: මට හොද ගතිගුණ ඇවිත් තියෙන්නෙ අපෙ අම්මගෙන්, එයා එච්චර හොද වුණේ කොහොමද කියලා හිතා ගන්න බෑ Rating: 5 Reviewed By: webgossip24.com