728x90 AdSpace

උණුසුම් පුවත්.....
Wednesday, April 19, 2023

ගිය ආත්මෙ කරපු පවකට අද මේ දුක් විදින්නේ – රුක්ෂානා සංවේදි වෙයි


 සුරූපි රංගන ශිල්පිනියක් විදියට පුංචි තිරය හැඩ කරන ඇය රුක්ෂානා දිසානායක. ඇය රංගනයෙන් දායක වෙන මේ දිනවල ඉතා ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන ‘නීල පබළු’ ටෙලිනාට්‍යයට බොහෝ දෙනා ආදරය කරනවා.ඉතින් දක්ෂ රංගන ශිල්පිනියක් වගේම රුක්ෂානා ඉතා දක්ෂ නර්තන ශිල්පිනියක්. 

ඇය නර්තන ඇකඩමියක්ද කරගෙන යනවා. මේ විදියට නර්තනයට හා රංගනයට දක්ෂ රුක්ෂානාගේ ආදරයට නිවසින් විරුද්ධ වෙනවා. ඒ කොහොම වුණත් නැවත ඇය එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණා ඇය නැවත පෙම්වතියක් කියලා. ඒ පුවත රුක්ෂානාට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට සුබ පණිවිඩයක් වෙනවා නොඅනුමානයි.


ඉතින් රුක්ෂානා මාධ්‍ය සාකච්ඡාවකදී ඇගේ අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි” මම හිතන්නේ පෙර කරන දේවල් තමයි අපිට මේ ආත්මෙදි ලැබෙන්නේ. ගිය ආත්මේ කරපු පවක් නිසා වෙන්න ඇති මේ ආත්මේ මේ විදියට දුක් ලැබෙන්නේ. 



ඉතින් මම වෙන එනෙකුට දුකක් දීලා සතුටක් ලබා ගන්නෙ නෑ. මම හිතන්නේ අපි එනකොට එන්නෙත් තනියම. යනකොට යන්නෙත් තනියම. ඉතින් අපේ ජීවිතේට තාවකාලිකව කට්ටිය ආවට ගියාට තමන්ගේ කියලා කවුරුත් නෑ.”

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: ගිය ආත්මෙ කරපු පවකට අද මේ දුක් විදින්නේ – රුක්ෂානා සංවේදි වෙයි Rating: 5 Reviewed By: webgossip24.com