728x90 AdSpace

උණුසුම් පුවත්.....
Friday, April 14, 2023

බීමතින් රිය පැදෙවුවොත් දඩය 25,000යි.. රට පුරා මෙහෙයුම් දැඩි කරයි..


  අවුරුදු සමයේ මත්ද්‍රව්‍ය භාවිතා කර රථ වාහන ධාවනය කරන රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් රටපුරා අරඹා තිබේ.

මෙම මෙයෙහුම සඳහා රථවාහන කොට්ඨාසයේ නිලධාරීන් විශාල පිරිසක් රට පුරා නගර ආශ්‍රිත යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා කියා සිටියේය.

බීමතින් රිය පදවා අත් අඩංගුංවට ගන්නා රියදුරන්ට රුපියල් 25,000 ක දඩයක් නියම කරන බව ද පැවසූ ඔහු ඒ නිසා මත්පැන් පානය කර රිය පැදවීමෙන් වලකින්නැයිද ඉල්ලා සිටින බවද පැවසීය.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: බීමතින් රිය පැදෙවුවොත් දඩය 25,000යි.. රට පුරා මෙහෙයුම් දැඩි කරයි.. Rating: 5 Reviewed By: webgossip24.com