728x90 AdSpace

උණුසුම් පුවත්.....
Sunday, April 9, 2023

ටෝකියෝ හනේදා ගුවන් තොටේදී ගැලවුන සිවුර ගැන බුකිය නොසන්සුන් - ජායාරූප


 ජපානය ගැන මේ දිනවල ලංකාවේ ඉන්න අපේ ගොඩ දෙනෙක් කතා වෙනවා පලවෙනි කරණය නම් මිට කලකට පෙර ජපානයේ  නගෝයා රැඳවුම් මධ්‍යස්ථානයේ නිසි ප්‍රතිකාර නොමැතිව විශ්මා සඳමාලි රත්නායක මියගිය ගැනයි නමුත් මේ වන විට තවත් සිදුවීමක් ඊයේ දින සමාජ ජාල මාධ්‍ය වල අපට දැක ගත හැකි වුනා. එනම් සංචාරක හෝ කවර පදනමක ජපානයට ගියාට අපට කම් නැත.නමුත් මේවා දකින විට අප කාගේත් ශාසනය තිබෙන ගරුත්වය ගිලිහේ. මේ ඒ පිලිබදව සටහනයි          

2023/04/08 රෑ 11යි ටෝකියෝ හනේදා ගුවන්තොටුපල
ලංකාවේ ඉදලා ආව දෙන්නෙක් ගන්න එයාපොට් එකට ගියා.
සිවුරක් දාගෙන(හාමුදුරුවෝ කියලා හිතුවේ) ඩෑල් එකක් ආවා. මමත් භක්තිය නිසා ලගින් යද්දි වාඩි උන තැනිනුත් නැගිට්ටා 😏
ආව ගමන් වොශ් රූම් එකට ගියා ඩෙනිමක් දාගත්තා ගියා 🤮
බුදුහාමුදුරුවොන්ගේ සිවුර විකුනගෙන වීසා එකත් ගහගෙන සමහර විට රට එන්න සල්ලිත් දායකයො රවට්ටලා ගන්න ඇති😡 ජපානෙට ඇවිල්ල විනාඩි පහක් නෑ සිවුරු අදන ඔක්කොම ගැලෙව්වා ගියා 💩
මේ වගේ උන්ට දඩුවම් කරන්න විදියක් නෑනේ ලංකාවේ තිරි සන්නු
( මේ වගේ ගොඩක් උන් ඉන්නවා)

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: ටෝකියෝ හනේදා ගුවන් තොටේදී ගැලවුන සිවුර ගැන බුකිය නොසන්සුන් - ජායාරූප Rating: 5 Reviewed By: webgossip24.com