728x90 AdSpace

උණුසුම් පුවත්.....
Saturday, April 15, 2023

තාත්තා වගේම අපූරුවට, සයුරු රළ මත නැඟී දස්කම් පාන කේසර බබා - ජායාරූප


Surfing කියන්නෙ මෙරට ඉතාමත් ජනප්‍රිය ක්‍රීඩාවක්. ඒ වගේම තමයි කවුරුත් ප්‍රියකරන අපූරු ක්‍රීඩාවක්.හිටපු ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂත් මේ ක්‍රීඩාවට දස්කම් පාන චරිතයක් බව ඔබ දන්නවනෙ.

ඒ ගැන ඡායාරූප එහෙම නිතරම වගේ ඔහු සිය සමාජ මාධ්‍යය ගිණුම් ඔස්සේ හුවමාරු කරගන්නා අයුරු අපේ ඇස ගැටෙනවා.හැබැයි මේ නම් කියන්න යන්නේ නාමල් රාජපක්ෂගේ දස්කම් ගැන නෙවෙයි...

ඔහුගේ ආදරණීය පුතු කේසරත් ඔන්න තාත්තා වගේම Surfing කරන්න පටන් අරන්.

ඒ ගැන නාමල් රාජපක්ෂ සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට අපූරු සේයා රූ එකතුවක් එකතු කර තිබුණේ,

"Kesara’s first surf lesson" යන සඳහනත් එක්ක.... 



  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: තාත්තා වගේම අපූරුවට, සයුරු රළ මත නැඟී දස්කම් පාන කේසර බබා - ජායාරූප Rating: 5 Reviewed By: webgossip24.com