728x90 AdSpace

උණුසුම් පුවත්.....
Tuesday, April 18, 2023

රංජන් අයියා නිතර ඩබල් මීනින් කතා කියනවා රංජන්ගේ නරක වැඩ ගැන තරින්දි කියපු කතාව


රංගන ශිල්පිනියක් සහ නර්තන ශිල්පිනියක් විදිහට අපි ගොඩක් දෙනෙක් දන්න කෙනෙක් චරිතයක් තමයි තරින්දි ප්‍රනාන්දු කියන්නේ.ඒ වගේම තමයි ඇය පසුගිය කාල සීමාවේදී ටෙලි නාට්‍යය  රැසක් අත් සිනමා නිර්මාණයන් කිහිපයකත් දැකබලාගන්න අපිට හැකියාව ලැබුණා.

ඇය විසින් රංගනයෙන් දායකත්වය දැක්වූ ද ගේම් චිත්‍රපටිය මේ වෙන විටත් අන්තර්ජාතික මට්ටමෙන් සහ ලාංකීය සිනමාහල්වල විකාශය වීම ආරම්භ කරලා අවසන්.මේ චිත්‍රපටිය ගොඩක් දෙනෙක් නැරඹුවා.ඒ නිර්මාණය තුළ ලංකාවේ බොහෝ ප්‍රසිද්ධ කලාකරුවන් කීපදෙනෙක්ම රංගනයෙන් දායකත්වය දැක්වූවා.

ඒ අතරේ  රන්ජන් රාමනායක කියන්නේ ද ගේම් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කරපු ආදරණීය කලාකරුවා. හැබැයි මේ චිත්‍රපටය තිරගත වෙන අවස්ථාවේ දී අවස්ථාවෙදි රංජන් රාමනේ දී රංජන්රාමනායක හිටියේ නැහැ.ඒ කියන්නේ ඔහු ඒ වෙද්දිත් සිර ගත වෙලා තමයි හිටියෙ.

ඔහුත් එක්ක රඟපාපු ගොඩක් දෙනෙක් ඔහු නැති අඩුවත් එක්ක මේ චිත්‍රපටය මංගල උත්සවයට සහභාගී වුණා.ඒ චිත්‍රපටය තවත් රන්ජන් එක්ක ප්‍රධාන චරිතයක් නියෝජනය කරපු තරින්දි එක්තරා අවස්ථාවකදි සඳහන් කරා ඇයගේ රංගන  ජීට්විතයේ හදා ගන්න බොහෝ දේවල් රන්ජන් ගෙන් ඉගෙන ගත්තා කියන දේ.ඒ වගේම තමයි එක්තරා අවස්ථාවකදී රන්ජන් රාමනායක කියන පුද්ගලයා කාලාන්තරයක් තිස්සේ ඇය සමීපව ආශ්‍රය කරපු නිසා ඔබ ඔහුගේ දකින නරක ගතිගුණ මොකක්ද කියලා වැඩසටහනක දී ඇයගෙන් ඇහුවා.ඒ අවස්ථාවේදී තරින්දි කිව්වේ මේ වගේ කතාවක්.

“එක නරක දෙයක් තමයි සිරියස් වෙන්න ඕනි වෙලාවෙත් නැති වෙලාවෙත් ජෝක් කරන එක. චිත්‍රපටයේ එක දර්ශනයක් තිබුණා ඒ වෙලාවේ ඒ දර්ශනයේ romantic වෙන්න තිබුණා. ඉතිං ඒක කරද්දි රංජන් අයියා මගේ පිටිපස්සට අනිනවා.එතකොට හිනා යනවා.ඒ වගේම එයා double meaning කතා කියනවා”

ඔන්න ඔය විදියට තමයි  රන්ජන් රාමනායකගේ  ඇය දකින නරක ගතිගුණ පිළිබඳව අදහස් ඉදිරිපත් කළේ.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: රංජන් අයියා නිතර ඩබල් මීනින් කතා කියනවා රංජන්ගේ නරක වැඩ ගැන තරින්දි කියපු කතාව Rating: 5 Reviewed By: webgossip24.com