728x90 AdSpace

උණුසුම් පුවත්.....
Sunday, April 9, 2023

හම්බන්තොට බිග් මැච් එකකදි වෙච්ච දෙයක් -ඉස්කෝලෙ ළමයි ටික කැබ් එකෙන් බිමට විසිවුණු හැටි VIDEO


 පාසල් මහා ක්‍රිකට් තරග අතරතුර පැවැති රථ පෙළපාලිවලදී සිදුවූ අනතුරු ගණනාවක් පිළිබද පසුගිය සති කිහිපය පුරා අසන්නට දකින්නට ලැබිණ.

එක් සිද්ධියකදී සිසුන් දෙදෙනෙක් මියගිය බවද මාධ්‍ය වාර්තා කොට තිබිණ.

එසේ තිබියදීත් මේ වීඩියෝවේ දැක්වෙන්නේ හම්බන්තොට පැවැති මහා ක්‍රිකට් තරගයක් අතරතුරදී සිදුවූ අනතුරකි.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: හම්බන්තොට බිග් මැච් එකකදි වෙච්ච දෙයක් -ඉස්කෝලෙ ළමයි ටික කැබ් එකෙන් බිමට විසිවුණු හැටි VIDEO Rating: 5 Reviewed By: webgossip24.com