728x90 AdSpace

උණුසුම් පුවත්.....
Friday, April 28, 2023

උපත් පාලන ලූපයක් දමා ගැනීමට ගිය මවට අපයෝජනයක් - දොස්තර නීතිය හමුවට


උපත් පාලනය සඳහා ලූපයක් දමා ගැනීමට පැමිණි දෙදරු මවක් අපයෝජනයට ලක්කළ බවට චෝදනා එල්ල වී ඇති නිකවැරටිය - රස්නායකපුර ග්‍රාමීය රෝහලේ හිටපු වෛද්‍ය නිලධාරීවරයාට ලබන 01 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නිකවැරටිය මහේස්ත්‍රාත් දීපානි කොඩිතුවක්කු ඊයේ (25) නියෝග කළා.

මහේස්ත්‍රාත්වරිය මෙලෙස අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළේ එවකට රස්නායකපුර ග්‍රාමීය රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයාව සිටි මීගමුව  - වෙන්දේසිවත්ත ප්‍රදේශයේ ඩබ්ලිව්.එම්. මංජුල ශ්‍රී තුෂාර නැමැත්තාටයි.
 
පසුගිය දිනක මෙම කාන්තාව වෛද්‍ය නිල නිවසට පැමිණි අවස්ථාවේදී තමන්ව මෙම වෛද්‍යවරයා අපයෝජනයට ලක්කළ බවට අදාළ කාන්තාව නිකවැරටිය පොලිසියේ පැමිණිල්ලක් සිදුකර
  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: උපත් පාලන ලූපයක් දමා ගැනීමට ගිය මවට අපයෝජනයක් - දොස්තර නීතිය හමුවට Rating: 5 Reviewed By: webgossip24.com