728x90 AdSpace

උණුසුම් පුවත්.....
Wednesday, April 19, 2023

බන්දු සමරසිංහගේ නිවසේ අවමගුලක් - ජායාරූප


 සිංහල සිනමාවේ හාස්‍ය රංගන ශිල්පියෙක් විදිහට කිරුළු පැළඳ සිටින බන්දු සමරසිංහ කියන්නෙ ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු කෙනෙක් නෙවෙයි.

බන්දුගේ ආදරණීය පුත්‍රයා කාංචන සමරසිංහත් දැන් බුකියේ බොහෝම ජනප්‍රිය කෙනෙක්.

මීට දින කීපයකට පෙර ඔවුන්ගේ සුරතල් බල්ලා මිය ගිහින් තිබුනා.

වසර ගණනාවක් ඔවුන් සමීපයෙහි ජීවත් වුණු මේ සුනඛයාගේ වියෝව ඔවුන්ට තදින්ම දැනිලා තිබුනා.

ඔහුගේ අවසන් කටයුතු ඔවුන් කර තිබුණේ මිනිසෙකුට දිය හැකි ආකාරයේ උපරිම ගෞරවයද ලබාදෙමින්...

කාංචන සුරතල් සුනඛයාගේ අවසන් කටයුතුව්ල ඡායාරූප සමඟ සංවේදී සහටහන්ක් ඔහුගේ සමාජ මාධ්‍යවල පළ කරලා තිබුනා.

මේ තියෙන්නේ ඒ සටහන සහ ඡායාරූප...

"ඔයාගේ උදේ හිනාව මට ආයෙත් බලන්න ලබෙන්නෙ නැහැ. ඇයි ඔච්චර ඉක්මනින් ගියේ.. මොනාද මං ඔයා වෙනුවෙන් නොකලේ.. ???

අවසාන ගමන රජෙක් විදියට ඔයාව ගෙනිච්චෙ ඔයා රජ වෙන්න ඔනෙ නිසා.

I will miss how you greet me,

I will miss your morning smiles,

I will miss your hugs,

I will miss your warmth,

Most importantly I will miss my best Friend.

You brought Happiness to my life,

You made me laugh.

You will always be my first and the last dog..

Goodbye My precious little FRANKY boy.

I will miss you forever,

till we meet again some day,

2017 - 2023"








  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: බන්දු සමරසිංහගේ නිවසේ අවමගුලක් - ජායාරූප Rating: 5 Reviewed By: webgossip24.com