728x90 AdSpace

උණුසුම් පුවත්.....
Wednesday, April 19, 2023

මේ අය මතකද? බුකියේ ඔබෙන් උදව් ඉල්ලුවා - ඔන්න අද එයාලගේ ඒ හීනය ඇත්තටම උදා වෙලා - ජායාරූප


 ඔයාලට මතක ඇති නේද මේ කපල් එකව...සමාජ මාධ්‍ය වල බොහෝ දෙනෙක් කතා වුනා.එක්තරා ෆේස්බුක් සමුහයක පල වුනා මීට දින කීපයකට කලින් පොස්ට් වෙඩින් කපල් එකක් විදිහට ෆොටෝ එකක් හදලා දෙන්න කියලා.

ඉතින් අද එයාලා ඇත්තටම ලස්සන ෆොටෝ ශූට් එකක් කරලා.ඒකට උදව් කරලා තියෙන්නේ නම් චන්දීමාල් ජයසිංහ.ෆේස්බුක් එකේ නිසා එයාලට ගොඩක් අද හිතේ සතුටක් ඇති.හැමදාම හොදින් සතුටින් ඔයාලා දෙන්නට ජීවත් වෙන්න ලැබෙන්න ඕන..දුක් කම් කටොලු කොහොම ආවත්.ජයාරූප පහතින් නරඹන්න






ජායාරුප උපුටා ගැනීම සමාජ මාධ්‍ය තුලින්
  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: මේ අය මතකද? බුකියේ ඔබෙන් උදව් ඉල්ලුවා - ඔන්න අද එයාලගේ ඒ හීනය ඇත්තටම උදා වෙලා - ජායාරූප Rating: 5 Reviewed By: webgossip24.com