728x90 AdSpace

උණුසුම් පුවත්.....
Monday, August 28, 2023

රජයේ නිල නිවාසයේ බලෙන් රැඳී සිටි චන්න ජයසුමන නිල නිවසෙන් එලියට ඇද දමයි

 


රජයේ නිල නිවාසයේ බලෙන් රැඳී සිටි බව කියන හිටපු සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා එකී නිල නිවසෙන් ඉවත් කිරීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (28) නියෝගයක් නිකුත් කර තිබෙනවා.


ඔහු අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමෙන් පසුවත් නිල නිවසේ රැඳී සිටින බවත් ඔහුට ඉන් ඉවත් වීමේ නියෝගයක් පනවන ලෙසත් ඉල්ලා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා තිබුණා.

නඩුවට අදාළ කරුණු අධිකරණය හමුවේ තහවුරු කිරීමෙන් පසුව  අමාත්‍යවරයා නිල නිවසෙන් ඉවත් කිරීමේ නියෝගය අධිකරණය විසින් නිකුත් කෙරිණි.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: රජයේ නිල නිවාසයේ බලෙන් රැඳී සිටි චන්න ජයසුමන නිල නිවසෙන් එලියට ඇද දමයි Rating: 5 Reviewed By: webgossip24.com