728x90 AdSpace

උණුසුම් පුවත්.....
Friday, May 5, 2023

වෙසක් පෝය දවසේ බස් හිමිකරුවෙකුගෙන් අපූරු පිංකමක් - ජායාරූප


සම්බුදු වෙසක් තෙමඟුල නිමිත්තෙන් සහ මියගිය තම දෙමව්පියන්ට පිං පිණිස අද දවස පුරා නොමිලේ මගී ප්‍රවාහන සේවයක් ලබාදිමට පෞද්ගලික බස් රථ හිමියෙකු කටයුතු කර තිබෙනවා.

මස්කෙලිය සහ ශ්‍රී පාද නල්ලතන්නිය සිට දිනපතා හැටන් සහ නාවලපිටිය දක්වා ධාවනය වන බස් රථ 08 ක් එලෙස අද දිනයේ නොමිලේ ධාවනය කිරිමටයි එම බස් රථ ආයතනයේ වත්මන් හිමිකරු වන පි.එම්.සනත් සංජිව කටයුතු කර ඇත්තේ.

එම බස් රථවල රියදුරන් සහ කොන්දොස්තරවරුන්ද කියා සිටියේ අද දින බස් රථයේ සේවය කලද ඒ සදහා වැටුපක් ලබා නොගන්නා බවයි.



උපුටා ගැනිම නෙත්

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: වෙසක් පෝය දවසේ බස් හිමිකරුවෙකුගෙන් අපූරු පිංකමක් - ජායාරූප Rating: 5 Reviewed By: webgossip24.com