Sunday 20, Jul 2025

728x90 AdSpace

උණුසුම් පුවත්.....
Tuesday, March 7, 2023

Unknown අන්තරේ කොළඹට එන්න කලින් පොලීසියයි හමුදාවයි ඇවිල්ලා - ජායාරූප


අද පස්වරුවේ කොළඹ කොටුව ප්‍රදේශයේ අන්තරේ විරෝධතාවයක්පැවැත්වීමට නියමිතව ඇති බැවින් කොටුව අවට ප්‍රදේශයේ දැඩි ආරක්ෂක රැකවල් යොදා ඇති ආකාරයක් දැකගන්නට ඇත.

ඒ අනුව පොලිසිය සහ හමුදාව දැනටමත් එම ප්‍රදේශයට කැදවා ඇති බවක් දැකගන්නට තිබේ.

එම උද්ඝෝෂණයට එක්වන පුද්ගලයින්ට අද (07) පෙරවරු 11 සිට රාත්‍රී 10 දක්වා කාලය තුළ ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් අමාත්‍යාංශය සහ ගාලුමුවදොර පිටිය යන පරිශ්‍රයන්ට ඇතුළුවීමෙන් වළකින ලෙස අධිකරණ ‌නියෝගයක්ද නිකුත් කොට තිබේ. මේ අතර මෙම ප්‍රදේශයන්ට අමතර පොලිස් බලඇණි කැඳවමින් ඇති අතර ජල ප්‍රහාරක රථද කැඳවමින් තිබේ.





  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: අන්තරේ කොළඹට එන්න කලින් පොලීසියයි හමුදාවයි ඇවිල්ලා - ජායාරූප Rating: 5 Reviewed By: webgossip24.com