728x90 AdSpace

උණුසුම් පුවත්.....
Wednesday, March 15, 2023

රුපියල තවත් පහලට.. ඩොලරය උඩටම.. අද මිල මෙන්න..


අද දිනයේද ඇමරිකානු ඩොලරය හමුවේ රුපියල තවදුරටත් දුර්වල වී තිබේ.

පුද්ගලික හා රාජ්‍ය බැංකුවල ඩොලරයක ගැණුම් මිල රුපියල් 330 සහ විකුණුම් මිල රුපියල් 345 සීමාව දක්වා ඉහළ ගොස් තිබේ.

මහ බැංකු විනිමය අනුපාත සටහන අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 319ක් වන අතර විකිණුම් මිල රුපියල් 335කි

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: රුපියල තවත් පහලට.. ඩොලරය උඩටම.. අද මිල මෙන්න.. Rating: 5 Reviewed By: webgossip24.com