728x90 AdSpace

උණුසුම් පුවත්.....
Wednesday, March 15, 2023

ශේරිල්ට තරහා ගිහින් බුකියේ පිරිසකට සිගමනට යන ලෙස දන්වයි - ජායාරූප


 ශෙරිල් ඩෙකර් කියල කියන්නේ පුංචි තිරයේ අහිංසකාවිය ලෙසින් අපි අතරට එන සුරූපී රංගන ශිල්පිනියක්. ඒ වගේම තමයි රුවන් හෙට්ටි ආරච්චි ගැන අමුතුවෙන් සඳහන් කල යුතු නැහැ. රුවන් හෙට්ටිආරච්චි කියන්නේ අදවෙන විට ගීත ගණනාවක්ම ගායනා කළ දක්ෂ ගායකයෙක්. ඉතින් ශෙරිල් ඩෙකර් රුවන්ගේ ගීත වලටද රංගනයෙන් දායක වෙනවා. Music video ගණනාවක වගේම ටෙලි නාට්‍ය සහ වෙළඳ දැන්වීම් වලත් ශෙරිල් ඩෙකර්ව අපිට බලාගනන පුළුවන්. ඉතින් මේ ශෙරිලුත් රුවනුත් සතුටින් පවුල ජීවිතය ගත කරන බව අපිට ඔවුන් මුහුණු පොතට එකතු කරන ඡායාරූප තුළින් හිතා ගන්නට පුළුවන්.

මේ දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණය වන දුම්රියේ දමා ගිය සිඟිති බිළිඳා හා තමන් සම්බන්ධව මැවෙන පුවත අසත්‍ය බව ගායන ශිල්පී රුවන් හෙට්ටිආරච්චි හා රංගන ශිල්පී ෂෙරිල් පවසයි.මේ පිලිබදව අද සමාජ මාධ්‍ය වෙත ශෙරිල් අදහස් පල කර තිබුනේ මෙසේය

මේ ටිකේ පොඩි දරුවෙක්ව සහ අපි දෙන්නව අල්ලන් පෝස්ට් ශෙයාර් වෙනවා.පේජ් වල රිච් එක වැඩි කරගන්න මේ වගේ බොරු දේවල් දාලා මිනිස්සු රවට්ටන්න එපා.කිරි දරුවෙක්ව මෙහෙම විකුනන් කන්න එපා හිගා කෑවා නම් මීට වඩා නම්බුයි පේජ් එකේ අයිතිකාර ඇඩ්මින්තුමා

🤮😡



මිට පෙරත් එවැනිම පුවතක් සමාජ ජලා වල පැතිරුනා. ඒ තමයි  ඔවුන් දෙදෙනාගේ තනි වියදමින් ළමා නිවාසයක් නඩත්තු කිරීමයි. රුවන් සහ ශෙරිල් ළමා නිවාසයක් පවත්වාගෙන යනවා කියන කාරණාව. මේ පිළිබඳව එදා ශෙරිල් තම ෆේස්බුක් ගිණුමේ මෙවැනි සටහනක් යොදලා තිබෙනු මේ ආකාරයටයි.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: ශේරිල්ට තරහා ගිහින් බුකියේ පිරිසකට සිගමනට යන ලෙස දන්වයි - ජායාරූප Rating: 5 Reviewed By: webgossip24.com