728x90 AdSpace

උණුසුම් පුවත්.....
Friday, March 10, 2023

Sri Lankan Air Line අහස උඩදී මහා සංඝරත්නය වෙනුවෙන් පිලිගැන්වූ දානමය පුණ්‍ය කර්මය - ජායාරූප


 පසුගිය දා ශ්‍රී ලංකාවෙන් ඕස්ට්‍රේලියාව බලා පිටත් වූ ශ්‍රී ලංකන් ගුවන් යානයක් තුල දානමය පිංකමක් සංවිධානය කල තිබුනා.ඒ ඕස්ට්‍රේලියාව බලා වැඩම කරන ලද මහා සංඝරත්නය උදේසාය.සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක් වූ එම අවස්තාවේ ජායාරූප පහතින් නරඹන්න.

🙏🙏🙏කර්මය කියන එක අහස උඩ හිටියත් , මුහුද මැද හිටියත්, ගල් ගුහාවක් ඇතුලේ හිටියත් සැගවෙන්න බැහැ.
මේ උතුම් සිල්වත් සංඝයා වහන්සේලාට ඒ සිල්වත්ව සිටීමේ හොද කර්මය අහස උඩදී අපගේ ශ්රද්ධාවත් ගුවන් සේවිකාවන් සැලකූ ආකාරය. ලෝකයේ වෙන කිසිම ගුවන් සමාගමක සේවිකාවන් මේ විදියට තමන්ගේ ආගමික නායකයන්ට සලකන්නෙ නැහැ. Air Lanka ගුවන් සමාගමටත් , එහි සේවක සේවිකාවන් ටත් අපගේ ප්රණාමය පුද කරමු. මේ උඩු ගුවනේදී සහ melbourne airport හිදී ඔබ සියලු දෙනා විසින් කරන ලද පූජාව හේතුවෙන් ඔබ සියලු දෙනාට දීර්ඝායුෂ සග නිරෝගී සුව ප්රාර්ථනා කරමු.
No airline in the world will treat their religious leaders like this. Airlanka hostesses were so generous to offer such treatment to our monks.
May you all be healthy and attain nibbana as a result of this. This is the first time I saw such treatment to monks in Melbourne air port. Not even at Katunayake. This is a game changer to Air Lanka staff.
Three cheers to Sri Lankan Airline managers who allowed this to happen and the staff.
A tell tale sign that budhism is raising itsvoice all over the world .
😍😍😍🙏🙏🙏
📸 මුල් අයිති කරුවන් සතු වේ ..
උපුටාගැනීමකි ..





  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: Sri Lankan Air Line අහස උඩදී මහා සංඝරත්නය වෙනුවෙන් පිලිගැන්වූ දානමය පුණ්‍ය කර්මය - ජායාරූප Rating: 5 Reviewed By: webgossip24.com