728x90 AdSpace

උණුසුම් පුවත්.....
Tuesday, March 14, 2023

හාමුදුරුවෝ පොහෝ දා හෝටලයකින් මත්පැන් බී පාර පුරා කුණුහරුපෙන් බනී..


 ශ්‍රී පාද නල්ලතන්නිය නගරයේ පිහිටි හෝටලයකදී චීවරධාරියෙකු මත්පැන් පානය කර වෙරි මතින් පුද්ගලයාට පරුෂ වචනයෙන් බැන වදිමින් නගරයේ පාරවල් වල අශෝභන ලෙස හැසිරී ඇතැයි පොලිසියට තොරතුරු ලැබී තිබේ.

එම භික්ෂුවට මත්පැන් ලබාදීම පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබේ.

සංචාරක මණ්ඩලය විසින් ලබා දී ඇති මත්පැන් බලපත්‍රයට පටහැනිව එම සංචාරක හෝටලය විසින් පොහෝ දිනයේ එම භික්ෂුවට හෝටලය තුළදීම මත්පැන් පානය කිරීමට දී ඇතැයි චෝදනා එල්ල වී ඇත.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: හාමුදුරුවෝ පොහෝ දා හෝටලයකින් මත්පැන් බී පාර පුරා කුණුහරුපෙන් බනී.. Rating: 5 Reviewed By: webgossip24.com