728x90 AdSpace

උණුසුම් පුවත්.....
Wednesday, March 8, 2023

නයි දහසකට වඩා ඇල්ලූ අනුරාධට එක නයෙක් මරු කැඳවයි


අම්බලන්ගොඩ ප්‍රදේශයේ නිවෙස්වලට පැමිණෙන විෂ ඝෝර සර්පයන් අල්ලා පරිසරයට මුදාහරින පරිසරවේදියක් වන ගුස්තින්නා වඩු අනුරාධ නමැත්තා නාගයකු දෂ්ඨ කිරීමෙන් මියගොස් තිබේ.


ඊයේ (07) සවස නාගයෙකු ඇල්ලීම සඳහා කටයුතු කිරීමේ දී නාගයා දෂ්ඨ කිරීම හේතුවෙන් මෙලෙස ඔහු මියගොස් තිබේ.


මියයන විට ඔහු 29 වන වියේ පසුවිය.


 ඔහු මෙලෙස නිවෙස්වලට පැමිණි නාගයින් දහසකට අධික සංඛ්‍යාවක් අල්ලා කැළයට මුදාහැර තිබෙන බවට වාර්තා වෙයි.


ඔහු ගෙඩියක් සෑදී තිබූ නයෙකුට ප්‍රතිකාර කර වනයට මුදාහරින අයුරු දැක්වෙන වීඩියොවක් ද පහතින්


  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: නයි දහසකට වඩා ඇල්ලූ අනුරාධට එක නයෙක් මරු කැඳවයි Rating: 5 Reviewed By: webgossip24.com