728x90 AdSpace

උණුසුම් පුවත්.....
Saturday, March 11, 2023

ලංකාවේ ගණිකා වෘත්තීය නීතිගත කරනවට මම කැමතියි – කවුරුත් ආදරේ කරන ජනප්‍රිය සුරූපි රංගන ශිල්පිනී සේමිණි


 ලාංකීය කලා ක්ශේෂ්ත්‍රය තුළ වසර ගණනාවක සිටම ප්‍රේක්ෂක ආකර්ෂණය වගේම ප්‍රේක්ෂක ආදරය දිනා ගන්න ඇය දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනී සේමිණි ඉද්දමල්ගොඩයි. සේමිණි රංගනය කල චිත්‍රපට වගේම ටෙලිනාට්‍යයත් රසිකයින් ආදරයෙන් නරඹපු නිර්මාණ. ඉතින් ඇගේ රංගනය ඇතුළත් ‘යස් බොස්’ කතා මාලාවටත් ගොඩ දෙනෙකුගේ ආකර්ෂණය ලැබෙනවා.

ඉතින් සේමිණි ඉද්දමල්ගොඩ රංගනයෙන් දායක වෙන මේ දිනවල හැමෝගෙම කතා බහට ලක් වෙන ටෙලි නිර්මාණයක් තමයි ‘එයා දැන් බැදලා’ නිර්මාණය. ඉතින් ලිංගිකත්වය ප්‍රධාන තේමාව කොට ගනිමින් නිර්මාණය වුනු මෙම කතා මාලාවේ පූර්විකාව කරගෙන යන්නේ සේමිණි ඉද්දමල්ගොඩ විසින්.

ඉතින් මෙම ටෙලිනාට්‍යයේ සුද්දී විදියට ඇය තුලින් මෙම රංගන චරිතය හරහා සමාජයට විශාල පණිවිඩයක් ලබා දෙනවා. ඉතින් ලිංගිකත්වය ගැන ඇය මේ විදියටයි එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” ඇත්තටම මම කැමතියි ලංකාවේ ගණිකා වෘත්තීය නීති ගත කරනවනම්. එහෙම වුනානම් අද මේ රටේ සිදු වන අපරාද වෙන්නෙ නෑ. ගොඩක් අපයෝජන දේවල් වෙන්නෙ මිනිස්සුන්ට ඒ දේවල් පිට කරගන්න බැරි නිසානේ. ඉතින් ඒක නීතිගත කලාම නිදහසේ කරගන්න පුලුවන්නේ. හැබැයි ඉතින් ඒක අනිසි විදියට ප්‍රයෝජන ගන්න කට්ටියකුත් ඉදියි.”

මේ විදියටයි සේමිණි ඉද්දමල්ගොඩ ඇගේ අදහස් දක්වල තිබුනේ

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: ලංකාවේ ගණිකා වෘත්තීය නීතිගත කරනවට මම කැමතියි – කවුරුත් ආදරේ කරන ජනප්‍රිය සුරූපි රංගන ශිල්පිනී සේමිණි Rating: 5 Reviewed By: webgossip24.com