728x90 AdSpace

උණුසුම් පුවත්.....
Tuesday, March 7, 2023

‘සෝෂල් මීඩියා’ නියාමනයට ආණ්ඩුව සූදානම් - නාමල්ට නිවන් සුව පැතීමට පොහොට්ටුව පරල වෙයි - video

 

සමාජ මාධය නියාමනය කළ යුතු බවට වූ යෝජනාවක් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

මේ සම්බන්ධයෙන් කල්තැබීමේ විවාදයේදී පක්ෂ විපක්ෂ මැතිඇමැතිවරුන් අදහස් දැක්වූ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කළ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරලගේ අභාවයෙන් හිස් වූ මන්ත්‍රි ධුරය සඳහා පත් වූ එස්. ජගත්  සමරවික්‍රම මහතා අදහස් දැක්වුයේ මෙසේය 


  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ‘සෝෂල් මීඩියා’ නියාමනයට ආණ්ඩුව සූදානම් - නාමල්ට නිවන් සුව පැතීමට පොහොට්ටුව පරල වෙයි - video Rating: 5 Reviewed By: webgossip24.com