728x90 AdSpace

උණුසුම් පුවත්.....
Wednesday, March 8, 2023

සම්මානනීය නිළියක් වෙනස්ම විදිහකට හැඩගන්වා කරපු හිතාගන්න බැරි Photoshoot එක

අපේ රටේ ඉන්න සම්මානනීය චරිතාංග රංගන ශිල්පිනියන් අතරින් ප්‍රවීන රංගන ශිල්පිනී චාන්දනී සෙනෙවිරත්න ඉදිරියෙන්ම ඉන්නවා. ටෙලි තිරයේ වගේම රිදීතිරයේත් ඇය පණ පෙවූ චරිතවලට ලැබුනු ප්‍රේක්ෂක පැසසුම් සුළුපටු නොවේ. 

රැෆෙලා ප්‍රනාන්දු කියන්නේ මෝස්තර නිර්මාන ශිල්පිනියක් වගේම ඡායාරූප ශිල්පීයක්. ඇය සෑම වසරකම අපේ රටේ කලා ලෝකේ ඉහළ පෙල නියෝජන කරන කලා තරු වෙනස්ම හඳුනාගත හැකි ආකාරයට හැඩගන්වා ඔවුන්ගේ වෙනස්ම කෝනයන් ඡායාරූපගත කර එම ඡායාරූප එක් කොට කැලැන්ඩරයක් නිර්මාණය කරනවා. 2023 වසරේ 1 වෙනි වතාවටත් රැෆෙලා ඇගේ කැලැන්ඩරය එළිදැක්වුවා. 

මෙවර කැලැන්ඩරය හැඩ කරන්නට ප්‍රවීණ රංගන ශිල්පිනී චාන්දනී ෆොන්සේකාත් පළමුවරට එක් වුනා. එහිදී ඇගේ ඇඳුම් පැලැඳුම් කොණ්ඩා මෝස්තර වගේම මුහුණෙහි ඉදිරියව්ද වෙනස්ම ආකාරයකට හැඩගන්වා වෙනස්කරලයි ඡායාරූප ගත කරලා තියෙන්නේ. පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප රූගත කිරීමේ සේයාරූ කීපයක්. 






  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: සම්මානනීය නිළියක් වෙනස්ම විදිහකට හැඩගන්වා කරපු හිතාගන්න බැරි Photoshoot එක Rating: 5 Reviewed By: webgossip24.com