728x90 AdSpace

උණුසුම් පුවත්.....
Monday, March 13, 2023

අපි එහෙම දෙයක් කොහෙදිවත් කියලා නෑ - ෂෙරිල් සහ රුවන් ගැන මැවෙන පුවත බොරු


 මේ දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණය වන දුම්රියේ දමා ගිය සිඟිති බිළිඳා හා තමන් සම්බන්ධව මැවෙන පුවත අසත්‍ය බව ගායන ශිල්පී රුවන් හෙට්ටිආරච්චි හා රංගන ශිල්පී ෂෙරිල් පවසයි. 

දුම්රියේ දමා ගිය බිළිඳිය හදා ගැනීමට තමා පොලිසියෙන් ඉල්ලීම් කර බව අදාළ සමාජ මාධ්‍ය පෝස්ට්ටුව හරහා සංසරණය විය.

 

මේ පිළිබඳ අප කළ විමසීමක දී ගායන ශිල්පී රුවන් හෙට්ටිආරච්චි පැවැසූවේ මෙය සම්පූර්ණ අසත්‍ය පුවතක් බවයි.

  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: අපි එහෙම දෙයක් කොහෙදිවත් කියලා නෑ - ෂෙරිල් සහ රුවන් ගැන මැවෙන පුවත බොරු Rating: 5 Reviewed By: webgossip24.com