728x90 AdSpace

උණුසුම් පුවත්.....
Wednesday, March 8, 2023

ඉහල අහසේදී මගියෙක් ගුවන් යානයේ දොර විවෘත කරන්න ගිහින් - වීඩියෝ

 

පියාසර කරමින් පැවති ගුවන් යානාවක හදිසි දොරටුව විවෘත කිරීමට උත්සාහ කළ මගියෙකු පිළිබඳ පුවතක් අමෙරිකාවෙන් වාර්තා වේ.

එම උත්සායහය ව්‍යර්ථ කිරීමට ගුවන් සේවකයෙක් උත්සහ දරා ඇති අතර එහිදී මෙම මගියා විසින් ගුවන් සේවකයාට කැඩුණු ලෝහ හැන්දකින් ඔහුට පහරදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


බොස්ටන් ලෝගන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත යානාව ගොඩබැස්වීමත් සමඟ අමෙරිකානු පොලීසිය ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.



  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ඉහල අහසේදී මගියෙක් ගුවන් යානයේ දොර විවෘත කරන්න ගිහින් - වීඩියෝ Rating: 5 Reviewed By: webgossip24.com