728x90 AdSpace

උණුසුම් පුවත්.....
Thursday, March 16, 2023

නවතා තිබූ යකඩ පැටවූ ලොරියේ ගැටී අකාලයේ සමුගත් තරුණයා - ජායාරූප


 පිළියන්දල බෝකුන්දර හන්දියේ නවතා තිබූ යකඩ පැටවූ ලොරියක පිටුපස යතුරුපැදියක් ගැටිමෙන් පෙර දින(14) රාත්‍රියේ සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වුනා. 

අතුරින් ජීවිතක්ෂයට පත්ව තිබුනේ ඇඟළුම් කර්මාන්තශාලාවක  තත්ත්ව පරීක්ෂකවරයෙකු ලෙස සේවය කල නුගේගොඩ කොහුවල  පැපිලියාන  ප්‍රදේශයේ පදිංචිව සිටි වීරප්පුලි ගේ ජානක නැමැති හතළිස් තුන් හැවිරිදි පුද්ගලයෙක්.

ජායාරූප ස්තුතිය ~ Lasitha sandaruwan( Team 1st )Accident1st




  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: නවතා තිබූ යකඩ පැටවූ ලොරියේ ගැටී අකාලයේ සමුගත් තරුණයා - ජායාරූප Rating: 5 Reviewed By: webgossip24.com