728x90 AdSpace

උණුසුම් පුවත්.....
Thursday, March 16, 2023

ඉන්දියාවටත් ඒහා ගිය නේපාලයේ ක්‍රිකට් ඇල්ම - ජායාරූප


 ක්‍රිකට් ක්‍රීඩාවේ අති දැවැත්තම ප්‍රේක්‍ෂක බලකාය සිටිනේ දකුණු ආසියානු කලාපයේය. එහි අවිවාදයක් නැහැ. ඉන්දියාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය මේ කුමන රටක වුවත් ක්‍රිකට් තරගයක් පැවැවෙනවානම්, ඒ ක්‍රීඩාංගණ පාළු නැහැ. අතුරු සිදුරු නැතිවම ක්‍රීඩාලෝලීන්ගෙන් ක්‍රීඩාංගණය පිරී ඉතිරී යයි. නේපාලය යනු එහි අලුත්ම සමාජිකයයි.

ලෝක කුසලාන සුපර් ලීගයේ දෙවැනි කාණ්ඩයේ (Cricket World Cup League - 2) තරග මේ දිනවල නේපාලයේ පැවැත්වෙන අතර, එහි කිර්තිපූර්හි ත්‍රිභුවන් විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයේ අද (16දා) පැවැති නේපාලය හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර තරගය නැරඹීම සඳහා අතිවිශාල ප්‍රේක්‍ෂණයන් සංඛ්‍යාවක් පැමිණ සිටි අයුරු විදෙස් කැමරාවන්හි මෙසේ සටහන්ව තිබුණි.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: ඉන්දියාවටත් ඒහා ගිය නේපාලයේ ක්‍රිකට් ඇල්ම - ජායාරූප Rating: 5 Reviewed By: webgossip24.com