728x90 AdSpace

උණුසුම් පුවත්.....
Thursday, March 9, 2023

සල්ලි ඉස්සර කරන්න එපා - ඉතාලි රස්සා හොයන අයට රජයෙන් විශේෂ දැනුම්දීමක්


 වාර්ෂිකව ඉතාලි රජය විසින් ලබාදෙනු ලබන කෝටා ක්‍රමය යටතේ රැකියා අවස්ථා ලබාගැනිම සදහා අයඳුම් කිරිම ඉතාලියේ සිටින සේවා යෝජකයින් සහ ව්‍යාපාරික සමාගම් විසින් සිදු කල යුතුව ඇති බවත් එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකිකයන්ට සෘජුවම අයදුම් කල නොහැකි බවත් ඉතාලියේ ශ්‍රී ලංකා තානාපතිවරයා දැනුම් දී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශය දැනුම් දෙයි.

ශ්‍රී ලංකාවේ සිට මෙම රැකියා අවස්ථා සඳහා සෘජුවම අයදුම් කිරීමට නොහැකි බවත් ඉතාලියේ සේවා යෝජකයින් විසින් ඉල්ලුම්පත් ඉදිරිපත් කල යුතු මෙම රැකියා ලබාගැනීම සඳහා කිසිදු පුද්ගලයකුට මුදල් ලබාදීමෙන් වැලකී සිටින ලෙසත් කාර්යාංශය වැඩිදුරටත් දන්වා සිටි.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: සල්ලි ඉස්සර කරන්න එපා - ඉතාලි රස්සා හොයන අයට රජයෙන් විශේෂ දැනුම්දීමක් Rating: 5 Reviewed By: webgossip24.com