728x90 AdSpace

උණුසුම් පුවත්.....
Tuesday, March 7, 2023

ජන්දෙට දින දෙයි - පළාත් පාලන මැතිවරණය අප්‍රේල් මස 25


 පළාත් පාලන මැතිවරණය අප්‍රේල් මස 25 වන දින පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම දින නියම කර තිබේ.

ඒ බව සඳහන් කරමින් මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.


  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: ජන්දෙට දින දෙයි - පළාත් පාලන මැතිවරණය අප්‍රේල් මස 25 Rating: 5 Reviewed By: webgossip24.com