728x90 AdSpace

උණුසුම් පුවත්.....
Friday, March 10, 2023

ජනාධිපතිවරණයට සල්ලි නැ මම ම ඉන්නම් කිව්වොත් මොකද කියන්නේ - අනුරගෙන් හොඳ කතාවක් - වීඩියෝ

ඡන්දෙට සල්ලි නැතැයි කියන සම්ප්‍රදාය ඉදිරියට ගොස් ජනාධිපතිවරණයටත් සල්ලි නැතැයි කියා  මම ම ඉන්නම් යැයි ජනාධිපති කිව්වොත් කරන්නේ කුමක් දැයි ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී  අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

"නැත්තෙ සල්ලි නෙමෙයි ඡන්ද?මේ බය ඡන්දෙට නෙමෙයි ඡන්ද ප්‍රතිඵලයට.ඒක නිසා මේ සල්ලි නෑ කියන කතාව බොරුවක්.

මන්ත්‍රීවරු අටදාහකට වියදම දරා ගන්න බැරි නම් ඔවුන්ගේ දීමනාව හරි අඩකින් හෝ සියයට 75කින් කපමු"යැයි අනුර දිසානායක මහතා පැවසීය.


  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: ජනාධිපතිවරණයට සල්ලි නැ මම ම ඉන්නම් කිව්වොත් මොකද කියන්නේ - අනුරගෙන් හොඳ කතාවක් - වීඩියෝ Rating: 5 Reviewed By: webgossip24.com