728x90 AdSpace

උණුසුම් පුවත්.....
Friday, March 10, 2023

තෙල් මිල පහලට


 අද (10) වන විට ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිලෙහි අඩුවීමක් දක්නට ලැබේ.


බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 81.12ක් ලෙස සටහන්වූ අතර ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඩොලර් 75.13 දක්වා පහළ ගොස් තිබේ.


බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මීට දින 04කට පෙර ඩොලර් 86.26ක් ලෙස සටහන් විය.


ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල මීට දින 04කට පෙර ඩොලර් 80.46ක් ලෙස දැක්වුණි.

  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: තෙල් මිල පහලට Rating: 5 Reviewed By: webgossip24.com