728x90 AdSpace

උණුසුම් පුවත්.....
Thursday, March 9, 2023

සංගීත් වෙනුවෙන් දිනී අතේ ගහපු ටැටූ එක - ජායාරූප


සංගීත් – දිනිති මේ දෙන්නව නම් නොදන්නා කෙනෙක් නැති තරම්. ඔවුන් සමාජ මාධ්‍යයෙත් අතිශය ජනප්‍රියයි.

ඔවුන් දෙදෙනාගේ ජීවිතයේ ආදරණීය අවස්ථා රසික රසිකාවියන් සමග බෙදාගන්නත් අමතක කරන්නේ නෑ. මේ දෙදෙනා මේ දවස්වල විදෙස්ගතවයි ඉන්නේ. ඒ බැංකොක්වල.

බැංකොක්වල ගෙවන සුන්දර මතක මේ දෙන්නා සිය යූටියුබ් වීඩියෝවකින් අරන් එන්නත් අමතක කලේ නෑ.

එහි ඡායාරූප කිහිපයක් පහතින් බලන්න,


  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: සංගීත් වෙනුවෙන් දිනී අතේ ගහපු ටැටූ එක - ජායාරූප Rating: 5 Reviewed By: webgossip24.com