728x90 AdSpace

උණුසුම් පුවත්.....
Tuesday, March 21, 2023

සුවහසක් ශ්‍රාවකයින්ගේ සිත් දිනාගත් "රන් FM" ගුවන් විදුලි නාලිකාව හෙට මධ්‍යම රාත්‍රියෙන් විකාශන කටයුතු අත්හිටුවනු ලබනවා


 2007 වර්ෂයේ Ran FM නමින් ඊ ඒ පී මාධ්‍ය ජාලයේ හිමිකාරීත්වයෙන් ආරම්භ වූ 2015 වර්ෂයේදී RanOne FM සිය විකාශන කටයුතු සිදුකිරීම ආරම්භ විය. කාලීන තොරතුරු ඇතුලත් සංවාද මණ්ඩප සහ සමාජීය ගැටළු පදනම් කරගත් වැඩසටහන් වලට ප්‍රමුඛතාවය ලබාදෙන මේ නාලිකාව පැරණි සිංහල ගීත අසන්නන් අතර ඉතා ජනප්‍රියය.

නමුත් මේ වන විට රන් එෆ් එම් ගුවන් විදුලි නාලිකාව හෙට මධ්‍යම රාත්‍රියෙන් පසු සිය විකාශන නවතා දමන බවට තොරතුරු සාමාජ මාධ්‍ය වල වාර්තා වනවා.මේ ඒ පිලිබදව සමාජ ජාල පරිශීලකයන් දැක්වූ අදහස්

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: සුවහසක් ශ්‍රාවකයින්ගේ සිත් දිනාගත් "රන් FM" ගුවන් විදුලි නාලිකාව හෙට මධ්‍යම රාත්‍රියෙන් විකාශන කටයුතු අත්හිටුවනු ලබනවා Rating: 5 Reviewed By: webgossip24.com