728x90 AdSpace

උණුසුම් පුවත්.....
Sunday, March 19, 2023

පෝට් සිටි සංගීතයේදී පෙම්වතියගේ හුට පටයකට 24 හැවිරිදි කෝටිපති ව්‍යාපාරිකයා පහර දී මරා දමයි


කොළඹ වරාය නගරයේ පවත්වන ලද සංගීත ප්‍රසංගයට සහභාගී වූ 24 හැවිරිදි තරුණ ව්‍යාපාරිකයකුට අතින් පයින් පහර දී ඝාතනය කර තිබේ.

එම සිදුවීම සම්බන්ධයෙන් 17 හැවිරිදි තරුණයකු කොළඹ වරාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සිදුවීම සම්බන්ධයෙන් තවත් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක කරමින් තිබේ.

අත්අඩංගුවට ගැනීමට සොයන පුද්ගලයින් අතර කෝටිපති ව්‍යාපාරිකයකුගේ බෑණා කෙනෙකු සිටින බවද හඳුනාගෙන තිබේ.

මෙම පහරදීම සිදුවන ආකාරය අසල කැමරා පරීක්ෂාවෙන් සොයා ගැනීමට හැකි වී ඇත.

මෙම මියගිය තරුණ ව්‍යාපාරිකයා සංගීත ප්‍රසංගයට පැමිණ ඇති බව පැවසෙන්නේ සැකකාර දහහත් හැවිරිදි තරුණයාගේ කලින් පෙම්වතිය සමඟ බව පොලීසිය සඳහන් කරයි.

හිටපු පෙම්වතිය වෙනත් පුද්ගලයකු සමග පැමිණීමෙන් සැකකරු කෝපයට පත්වී මෙම පහරදී

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: පෝට් සිටි සංගීතයේදී පෙම්වතියගේ හුට පටයකට 24 හැවිරිදි කෝටිපති ව්‍යාපාරිකයා පහර දී මරා දමයි Rating: 5 Reviewed By: webgossip24.com