728x90 AdSpace

උණුසුම් පුවත්.....
Saturday, March 4, 2023

රෙන්ට් එකට කාමර අරගෙන සුද්දෝ 4ක් ගංජා වගා කරලා - බඩු අපිට නෑ සංචාරකයන්ට පමණයි (වීඩියෝ)

ගාල්ල ප්‍රදේශයේ සංචාරක නිකේතන තුනක් කල්බදු ක්‍රමය යටතේ ගෙන එහි කාමර තුල  ගංජා වගා කල විදේශිකයින් හතර දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස වගා කරන ගංජා භාවිතයෙන් කුෂ් නමැති මත්ද්‍රව්‍ය නිපදවන අතර ඒවා මෙරට සංචරයට පැමිණෙන විදේශිකයන්ට පමණක් ඒවා අලෙවි කර ඇති බවයි පොලිසිය පවසන්නේ.අත්අඩංගුවට පත් සැකකාර විදේශිකයින් හතර දෙනා අද ගාල්ල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා 


  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: රෙන්ට් එකට කාමර අරගෙන සුද්දෝ 4ක් ගංජා වගා කරලා - බඩු අපිට නෑ සංචාරකයන්ට පමණයි (වීඩියෝ) Rating: 5 Reviewed By: webgossip24.com